මොකක්ද මේ කෝස් එකෙන් වෙන්නෙ ? Microsoft Office පැකේජ් එකේ Word, Excel, Power point , Access මෙන්න මේ පාඩම් මාලාවන් හතර මුල සිට සරලව තේරෙන සිංහලෙන් උගන්නනවා. කොහොමද උගන්නන්නෙ ? විනාඩි 35 ක වීඩියෝ ටුටෝරියල් වලින්. සම්පූර්න ටුටෝරියල් 22ක් තියෙනවා. මේ ලෙසන් අපි ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට Upload කරලා Private link එකක් ලබා දෙනවා, ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්. මේ වීඩියෝ ටුටෝරියල් 22 අවසන් වෙනවාත් සමගම පාඨමාලාව අවසන් වෙනවා. ලබාදෙන ලෙසන් වල ප්රශ්න තිබුනොත් ? අපේ වට්සප් එකට යොමු කරන්න පුලුවන්. එයාලා අදාල ගුරුවරයාට අදාල ප්රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කියලා නිශ්චිත දවසක් නැහැ. ඔයාට ලෙසන්ස් බලන්න වෙලාවක් ලැබෙන විදිහට කොස් එක කරගන්න යන්න පුළුවන්, ඒ කියන්නෙ ලෙසන් 22ක් තියෙන්වා මේ පැකේජ් එක විස්තර කරපු, එකින් එක යන්නෙ, එක ලෙසන් එකක් විනාඩි 35 යි . එහෙමද ? ඔව්. ත...
Comments
Post a Comment