COMPUTER APPLICATION ASSISTANT (CCAA) ONLINE COURSE
Microsoft Office පැකේජ් එකේ Word, Excel, Power point , Access මෙන්න මේ පාඩම් මාලාවන් හතර මුල සිට සරලව තේරෙන සිංහලෙන් උගන්නනවා.
කොහොමද උගන්නන්නෙ ?
විනාඩි 35 ක වීඩියෝ ටුටෝරියල් වලින්. සම්පූර්න ටුටෝරියල් 22ක් තියෙනවා. මේ ලෙසන් අපි ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට Upload කරලා Private link එකක් ලබා දෙනවා, ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්‍රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්. මේ වීඩියෝ ටුටෝරියල් 22 අවසන් වෙනවාත් සමගම පාඨමාලාව අවසන් වෙනවා.
ලබාදෙන ලෙසන් වල ප්‍රශ්න තිබුනොත් ?
අපේ වට්සප් එකට යොමු කරන්න පුලුවන්. එයාලා අදාල ගුරුවරයාට අදාල ප්‍රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කියලා නිශ්චිත දවසක් නැහැ. ඔයාට ලෙසන්ස් බලන්න වෙලාවක් ලැබෙන විදිහට කොස් එක කරගන්න යන්න පුළුවන්,
ඒ කියන්නෙ ලෙසන් 22ක් තියෙන්වා මේ පැකේජ් එක විස්තර කරපු, එකින් එක යන්නෙ, එක ලෙසන් එකක් විනාඩි 35 යි . එහෙමද ?
ඔව්. තේරෙන සිංහලෙන් විස්තර කරලා, උගන්නලා තියෙන්නෙ, උදාහරනයක් කිව්වොත් එහෙම, MS ඔෆිස් එකේ Home ටැබ් එක ගැන විස්තර කරන ලෙසන් එක විනාඩි 55 යි. ඒ තරම් ගැඹුරින් කතා කරනවා වගේම තව උදාහරනයක් කිව්වොත්, MS excel වල IF Function එකේ ලෙසන් එක student බැලුවට පස්සෙ student ට පුලුවන් Excel වල IF Function වලින් ලයින් තුනක Function එකක් ලියාගන්න පුලුවන්. ඒ Productivity එකට ආයතනය වග කියනවා. ඒ තරම් ඇඩ්වාන්ස් කෝස් එකක් මේක. ( සම්පූර්නයෙන් සිංහලෙන්ම උගන්නන) , ඒ වගේම උගන්නන හැම වීඩියෝ ලෙසන් එකක්ම ඔයාට Download කරගන්නත් පුළුවන්.
එක්සෑම්ස් තියෙනවද ?
එක්සෑම් හතරක් තියෙනවා, වෙන්නෙ මෙහෙමයි. අපි මුලින්ම වීඩියෝ ලෙසන් මගින් MS word උගන්නනවනේ. ඊට පස්සෙ තව වීඩියෝ ලෙසන් එකකින් කියලා දෙනවා එක්සෑම් එක කරන විදිහ, student ඒක කරාට පස්සෙ MS Excel, ඒකත් ඒ වගේම උගන්නවා, එක්සෑම් එක කරන විදිහ කියලා දෙනවා, ඊට පස්සෙ ඒකෙ ටෙස්ට් එක. ඉට පස්සෙ MS Power point, MS access ඒ දෙකත් එහෙම්මම තමයි වෙන්නෙ.
නියමිත වෙලාවක් තියෙනවද ?
නැහැ. කැමති වෙලාවක ලෙසන් එක බලන්න පුලුවන්, ටෙස්ට් එක PDF සහ Mail වලින් කරන නිසා ටෙස්ට් එකත් ඕනිම වෙලාවක කරන්න පුලුවන්. උදාහරනයක් විදිහට කිව්වොත් රෑ 10:00 ට වුනත්. මොකද අපිට ඉන්නවා 24 H සපෝට් ටීම් එකක්. එයාල පැය 24 ම ඔන්ලයින්. ( Mail කරන විදිහ සහ Document එකක් PDF කරන විදහ එහෙමත් අපි කියලා දෙනවා )
ඒ කියන්නෙ ජොබ් එකට යන කෙනෙක්ට වුනත් පාර්ට් ටයිම් ඉවරකරගන්න පුලුවන් ?
ඔව් අනිවාර්‍යයෙන්.
එතකොට ඉගැන්වීම් කරන්නෙ Online එකෙන් නෙ? දැන් කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඩේටා.
ඔව්. ඒත් අපේ සම්පූර්න කෝස් එකම, ඒ කියන්නෙ ලෙසන් ඔක්කොම Full HD බලන්න ස්ටුඩන්ට් ට වැය වෙන්නෙ GB 2 ටත් අඩු ඩේටා ප්‍රමානයක්. ඒ ඩේටාවලට යන්නෙ රුපියල් තුන්සීයක් විතර මාසෙටම.
හරි. ඔයාලගෙ ආයතනය රෙජිස්ටර්ඩ් ද ?
ඔව්. අපි දැනටමත් නුවර, නාවලපිටිය, දෙල්තොට, හෙම්මාතගම වගේ සෙන්ටර්ස් වල මේ කෝස් එක කරනවා On Class ලමයින්ට, රටේ ඇතිවෙලා තියෙන කොරෝනා වසන්ගත ප්‍රශ්නෙත් එක්ක තමයි අපි මේක ඔන්ලයින් ගෙනාවෙ. එතකොට සෙන්ටර්ස් වලින් අපේ කෝස් එක කරපු ලමයින්ට ලබා දෙන සහතික පත්‍රයමයි අපි ඔන්ලයින් කෝස් එක කරන students ලාටත් ලබා දෙන්නෙ. අපේ ආයතනය රජයේ ලියාපදිංචි අංකය : PV 00229933. මෙම ලියාපදිංචි අංකය ඔබට ලැබෙන සහතිකයේත් සඳහන් වෙනවා.
කෝස් එක ඔන්ලයින් නම් සහතිකය කොහොමද ලබා දෙන්නෙ. ඔන්ලයින්ද ?
නැහැ. අපි සහතියකය ගෙදරට කුරියර් කරනවා. දවස් දෙකකින් ගෙදරටම ලැබේවි සහතිකය.
නියත A සාමාර්ථ 4 කට සිසුන්ව පුහුණු කරමින් සහතික පත්‍රයට අමතරව ඇකඩමියෙ නිල මුද්‍රාව සහිතව Result Sheet එකක්ද සිසුන්ගේ නිවසටම යවනු ලබයි. මෙහි අරමුණ ලමයාගේ දක්ශතාවයට රැකියා වෙලඳපොලේ ඉහල වටිනාකමක් ලබා දීමයි.
මිට අමතරව සහතිකයේ සඳහන් වන QR කේතය Scan කිරීම මගින් ලොව ඕනෑම ස්ථානයක සිට සහතිකයේ වලංගුභාවය තහවුරු කිරීමටත්
සහතිකයේ සහ Result Sheet එකේ සඳහන් Student Id මගින් අපගේ වෙබ් අඩවිය ඔස්සේ සහතිකයේ PDF
සහ PNG භාගත කරගැනීමටත් සිසුන්ට හැකියාව ඇත.
මේ මගින් සිසුන්ට Fiverr සහ Upwork වැනි අන්තර්ජාතික රැකියා
සඳහා විදේශ වෙබ් අඩවි වලට PDF සහ PNG උඩුගත කිරීමට පහසු වේ.
මේ කෝස් එකේ සපූර්න කොස්ට් එක කීයද ?
මෙහෙමයි. කලින් කිව්වා වගේ අපේ සෙන්ටර්ස් වල මේ කෝස් එක අපි කරන්නෙ 8500/- ට. ඔන්ලයින් එකට ගෙනාපු නිසා අපි මේ කෝස් එක 2800/- ට Students ලාට ලබා දෙනවා. මේ ගානත් දෙපාරකට ගෙවන්න පුලුවන්. ඉස්සෙල්ලම 1000/- බෑන්ක් ඩිපෝස්ට් කරලා අපි ලබා දෙන වට්සප් අංකයට ස්ලිප් එක දාන්න ඕන. ඔන්ලයින් ට්‍රාන්සර් කරන්නත් පුලුවන්. ඔන්ලයින් ට්‍රාන්සර් කරා නම් Screen shot එකක් ඒ අදාල වට්සප් අංකයට දාන්න ඔන.
එතනින් පුලුවන් ඉස්සරහට යන්න. ඒ වගේම ඉතිරි බැලන්ස් එක ඒ කියන්නෙ (1800/-) ගෙවන්න පුලුවන් පලවෙනි MS word එක්සෑම් එකට පස්සෙ.
ඒ වගේම ඒ වෙලාවේ ( Second Payment එකේ වෙලාවේ ) පාඨමාලාව පිළිබඳව හෝ ඇකඩමිය පිළිබඳව, ඉගැන්වීම් පිළිබඳව ඔබ Satisfied නැත්නම් ( සැහීමකට පත්වන්නේ නැත්නම්) ඔබ ගෙවූ සම්පුර්ණ මුදල නැවත Refund කරනු ලැබේ.
ගුරුවරු ?
ඔන්ලයින් මගින් උගන්වන ගුරුවරු ඔක්කොම Extra qualified ගුරුවරු ඉන්නෙ. එයාලගෙ ඉගැන්වීම් වලට දැනටමත් වැඩි ප්‍රතිචාරයක් ලැබිලා තියෙනව.
0771772068 අංකයට වට්සප් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. එතනින් කෝස් එකට සම්භන්ද කරයි.
නැත්නම් පහත ඇති WhatsApp Icon එක ක්ලික් කරන්න....

නැත්නම් පහත ඇති WhatsApp Icon එක ක්ලික් කරන්න....


Comments
Post a Comment