Student Comments







From Facebook : 

  • Tharindu Dhananjaya සුපිරි course එකක්..කියලා දෙන දේවල් හොදට තේරෙනවා 👌❤️




  • Sumudu Priyankara ගොඩක් හොද course එකක්.අපිට ඕනම වෙලාවක lecture එක complete කරලා exam එක කරන්න පුලුවන්. ඕනම වයස් කාණ්ඩයක කෙනෙක් ට තේරුම් ගන්න පුලුවන් විදිහට සරලව උගන්නන වා.whatsapp support team එකත් ගොඩක් හොදයි ඉතාම හොදින් ගුරුවරයා සහ සිසුන් සම්බන්ධීකරණ කරනවා වගේම ඉතාම සුහදශීලි.




  • Ishani Thilakshika ඇත්තටම ගොඩක් හොද කෝස් එකක්.උගන්නන ගුරුවරයා ඉතාමත් පැහැදිලිව පාඩම් ටික කියල දෙනවා.අපිට ඕනම වෙන වෙලාවට පාඩම ගැන තියෙන ගැටලු වලට පිලිතුරු පවා එවෙලේම ලබා දෙනවා.පාඩම් මාලාව පටන් ගත්ත දවසෙ සිට සහතික පත්රය අතටම ලැබෙනකම් ඒ ගැන වගකීමෙන් කටයුතු කරනවා. Thank you Smart IT ACADEMY




  • Kristeen Wishvajini Great Course. I love the way it is designed, delivered. I learned a lot. The most imporatnt part is that I enjoy every bit of the session and completed everything less than a week.😊




  • Chamini Wathsala Aththatma me course eka gdk hodi..hmadema pahadiliwa gdk saralawa vedios walin kiya denwa...kisima deyk nodanna kenekta unath meka kr gnna puluwan uganwana lectures gdk hodata hmadema pahadili krnawa...ewagema team eke hmoma gdk සුහදශීලී aya oni deyk ahnna puluwan..hamotma suba pathnwa thwa hodin hmadema krgn puluwan wen kiyla...😃




  • KaviShka KriShan ​හොදම course එකක්, වැඩි පීඩනයක් නැතුව නිදහස් මානසිකත්ව​යෙන් ​හොදට ඉ​ගෙන ගන්න පුළුවන්, මුල ඉදල සරලව පටන් අරන් සංකීර්ණ ​දේවල් ​හොදට මනසට කාවදින්න. උගන්වනවා, certificate එක අතට ලැ​බෙන තුරු ඉතාම වගකී​මෙන් ක්රියාකරන ​හොදම පාඨමාලාවක්..❤️



  • Ishara Gallage ජොබ් එකත් කරන ගමන් තමයි මේ Course එක කරන්න පටන් ගත්තේ.. හැබැයි වැඩි කාලයක් ගියේ නෑ.. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.. නියමෙට කියලා දෙනවා.. හොද support team එකක් ඉන්නවා ඕනි දේකට.. Certificate එක දවසින් ගෙදරටම ගෙනත් දුන්නා.. Thank you Smart IT Academy ❤️




  • Nayantha Jayashan Recommended for beginners...😊





  • Hansi Singhapura I recommend this course for school children,employees and anyone.The teaching is very clear and We xan finish the study at aconvenient time.I especially appreciate the support of the 24h whatsapp team(very much love to Miss Thamara & Miss Kaushalya)We will wait untill the next steps begin.Thank you Smart IT Academy ❤️
    No photo description available.



    • Kavindaya Madushani ඇත්තටම හොද කෝස් එකක් මම අහම්බෙන් දැක්කා Facebook එකේ තියෙනව ඉට පස්සේ මම මේකට සම්බන්ද උනේ , මට වෙන අයටත් වඩා ටිකක් කල් ගියා මොකද මගේ ලැප් එකේ ප්රශ්නයක් වෙලා ඒත් කිසි ප්රශ්නයක් නැතුව මට සහයගය ලබා දෙනව
      කියන දේ හොදට තේරෙනව වෙන කෝස් වල වගේ බර වචන කියන
      ්න යන්නෙ නෑ ඉතාම සරලව අපිට තේරෙන විදිහට කියල දෙනව .ඒ වගේම අපිට පැය 24ම ඕන ප්රශ්නෙකට උත්තර දෙන wsp support team එකක් ඉන්න එකත් හරිම පහසුයි. එයාලාට මම කිව්වා මගේ ලග එකැසැම් විඩියෝ එක නෑ කිව්වා ෆොන් එක අවුල් වෙලා එත් ඔක්කොම මට කියන පරක්කුව එව්වා.ගුරුවරු watapp team එක ඇත්තටම ගොඩක් හොඳයි
      ඇත්තටම ඉතාම හොද කෝස් එකක් ...
      ඉතාම සුහදශිලී කන්ඩායමක් ❤️ බොරුවට කාලේ නාස්ති කරන්න නේ නැතුව කරන්න පුළුවන් හොදම කෝස් එකක් 😍




  • Gayan Lakmal Wickramasinghe මට අහම්බෙන් තමයි කෝස් එක කරන්න ලැබුනෙ fb පෝස්ට් එකකින් දැකල.ඉක්මනින්ම සහතිකෙත් ගන්න පුලුවන් වුනා.අපේ කාලයයි මුදලුයි දෙකම ඉතිරි කරගෙන ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන් කෝස් එකක්.පාඩම් කියල දෙන විදිහ හරිම පැහැදිලියි.මම මීට කලින් ලංකාවෙ ලොකුවට නම හදාගෙන ඉන්න තැනක මේ කෝස් එක කරන්න ගිහින් එපා වෙලා අතහැරල දැම්ම.මේ වගේ තුන්ගුණයක් විතර මුදලුත් ගෙවල.මොකද එයාල කියල දෙන දෙයක් තේරෙන්නෙ නෑ.ඒත් මේකෙදි එහෙම නෑ.ඉතාම පැහැදිලිව කියල දෙනව.වට්සැප් ගෲප් එකෙනුත් උපරිම සහයෝගය ලැබෙනව.උදාහරණයක් විදිහට කියනවනම් මම සමහර පාඩම් ඉවර කරද්දි රෑ දොලහත් පහු වෙලා.ඒත් ඒ වෙලාවටත් වට්සැප් ටීම් එකෙන් මට පාඩම් එවුව.ඒ නිසාම ඉක්මනින් ඉවර කරගන්න පුලුවන් වුනා.සීයට සීයක් රෙකමන්ඩ් කරන්න පුලුවන් කෝස් එකක් 



  • Chami Lakshi මම fb එකෙන් දැකලා මේ කෝස් එකට දැම්මේ. අපිට පහසුම විදියට මේක කරන්න පුලුවන් . ඕනම කෙනෙක්ට තේරෙන විදියට පාඩම් පැහැදිලිව කියාදෙනවා. ඒවගේම ඒ පාඩම් වල ගැටලුවක් ඇති උනොත් ඕනම අවස්තාවක whatsapp support team එක උදවු කරනවා. ඕනම වෙලාවක අපිට උදවු කරන්න ලෑස්තියි. මන් හොදින් කෝස් එක කලා. මට අද සහතිකේ ලැබුනා 😊 මට මේ කෝස් එක කරන්න උදවු කරපු පාඩම් උගන්නපු සර් ටත්, whatsapp support team එකේ කෞශලයා මිස් . තමරා මිස් ඇතුලු SMART IT ACADEMY team එකටත් ගොඩක් ස්තූතී💗


  • රූ සංජු ගොඩක් හොද වටිනා පඨමලාවක්.ගුරුවරයා ඉතාමත් පැහැදිලිව උගන්නනවා.ගැටලුවක් මතුවුණත් whatsapp support team එකත් පිළිතුරු පැහැදිලිව කියල දෙනවා.ඉතාමත් කෙටි කාලයකින් ගොඩක් ලොකු දැනුමක් ලබාගැනීමට මෙම පඨමලාවට සම්බන්ධවිමට ලැබිම මට ලැබුනු වාසනාවක්.ගුරුවරයා ඇතුලු whatsapp support team එකටත් ගොඩක් ස්තුතියි.


  • Top Fan
    A.S. Dilrukshi ඇත්තටම ගොඩක් හොද course එකක්.ඉතාමත් පැහැදිලිව හොදට කියලා දෙනවා.ඕනම වයස් මට්ටමක කෙනෙක්ට උනත් තේරෙන විදිහට උගන්නනවා. 24 hours watsapp support team එක නිසා ගොඩක් ලේසියෙන් සාර්ථකව කරගෙන යන්න පුලුවන්....ඒවගේම පටන් ගත් දවසේ ඉදන් කෝස් එක අවසන් වෙනකම් වගේම සහතිකය ලැබෙනකම් ඉතාමත් වගකීමෙන් කටයුතු කරනව..ඉතින් Smart it academy එකේ හැමෝටම ගොඩක් ස්තූතියි...😍Thank you SMART IT ACADEMY 


  • Saheli Charudya Great support from the team.and the lessons understood very well. This course is such a helpful and best course to anyone who want to know about MS office.I got my certificate today. I thankful all the teachers and whatsapp support team to support me to complete this course Correctly and Fastly. ❤️


  • Sajani Wickramasinghe This course is very effective course and highly recommend it for any student who willing to do office package.finally thnk u very much teachers and watts up support team for given valuble service to us.






  • Comments

    Popular posts from this blog

    FREE SOFTWARE'S

    COMPUTER APPLICATION ASSISTANT (CCAA) ONLINE COURSE