Diploma in Spreadsheet Management - Online

DIPLOMA IN SPREADSHEET MANAGEMENT 

 MICROSOFT EXCEL

ඩිප්ලෝමා පාඨමාලාවේ විස්තර 


පාඨමාලාවේ හැදින්වීම ( වීඩියෝ ) : 


දේශන පැවැත්වෙන මාධ්‍ය : සිංහල
දේශන පැවැත්වෙන ක්‍රමය : 100% Online

දේශන පැවැත්වෙන දින සහ කාලය :

මෙම පාඨමාලාව ප්‍රධාන දේශන 20 කින් සමන්විතයි, එක් දේශනයක වෙලාව ආසන්න වශයෙන් විනාඩි 30 සිට 45 දක්වා කාලයක් සිදු කරයි. මෙම දේශන 20 ට එකින් - එක සහභාගී වීමෙන් අනතුරුව සිසුන් විසින් අවසන් විභාගයට (Online - PDF Test) මුහුණදීමට අවශ්‍ය අතර ඉන් පසු පාඨමාලාව අවසන් වේ. මෙම අවසන් විභාගය සිදුකරන ආකාරයේ Exam Guide - (පහසු විභාග මාර්ගෝපදේශයක්) ද සිසුන්ට ලබා දේ. 

විධිමත් ඔන්ලයින් Learning පද්ධතියක් සහ වට්සප් සහය අංශයක් හරහා ඉගැන්වීම් සිදුකරන නිසා ඕනෑම දවසක ඕනෑම වේලාවක පාඨමාලාවට සම්බන්දවී මුල සිට ආරම්භ කිරීමට සහ
කැමති වාර ගණනක් දේශන නැරබිමට, දේශන භාගත කරගැනීමට හැකිය.

මෙම පාඨමාලාවට අවශ්‍ය කරන ඉන්ටනෙට් - ඩේටා පැකේජ සිසුන්ට සම්පුර්ණයෙන් නොමිලේ ලබා දේ.


පාඨමාලාවේ අන්තර්ගතය : 



පාඨමාලා ගාස්තු :  පාඨමාලාවේ සම්පුර්ණ ගාස්තු රුපියල් 4800/- පමණයි. 

මෙම පාඨමාලා ගාස්තු වාරික දෙකකින් ගෙවිය හැකිය. 

පළමුව රුපියල් 2800/- සහ දෙවෙනි වාරිකය 2000/- ලෙස ගෙවීම් සිදුකල හැක. එමෙන්ම පළමු වාරිකය ගෙවීමෙන් පසුව සිසුන්ට ප්‍රධාන දේශන 10 කට ප්‍රවේශය ලැබේ. ඉන්පසු දෙවෙනි වාරිකය ගෙවිය යුතු අතර සිසුන් එම මොහොතේදී පාඨමාලාව පිළිබඳව (Unsatisfied) සෑහීමකට පත් නොවන්නේ නම් සිසුන් ගෙවූ මුදල සම්පුර්ණයෙන් 100% නැවත ලබා දේ. සහභාගීවූ දේශන වලට කිසිදු මුදලක් අයකරනු නොලබයි.


පාඨමාලා ගාස්තු ගෙවන ආකාරය : 

ඔබට BOC - HNB - Commercial - Sampath - Peoples යන ඕනෑම බැංකුවකින් ගෙවීම් සිදුකිරීමට හැකිය. ඊට අමතරව ලගම ඇති කොමිනිකේෂන් මගින් EZ Cash සහ M Cash ඔස්සේ සහ CREDIT සහ DEBIT - ATM කාඩ් මගින්ද ගෙවීම් කල හැකිය. 



පාඨමාලාවට ලියාපදිංචි වන ආකාරය : 0771772068 යන අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න. පහත ඇති Whatsapp - Click to Chat මගින්ද උක්ත අංකයට පහසුවෙන් වට්සැප් පණිවිඩ යොමු කල හැක.

මෙය ක්ලික් කරන්න 

👇





 




Comments

Popular posts from this blog

FREE SOFTWARE'S

COMPUTER APPLICATION ASSISTANT (CCAA) ONLINE COURSE