Basic Video Editing - Certificate Course
- Get link
- X
- Other Apps
මොකක්ද මේ කෝස් එකෙන් වෙන්නෙ ?
Adobe After Effects සහ Adobe Premiere pro මෙන්න මේ පාඩම් මාලාවන් දෙක Basic මුල ඉදලා තේරෙන සිංහලෙන් උගන්නනවා.
කොහොමද උගන්නන්නෙ ?
Pre වීඩියෝ ටුටෝරියල් වලින්. මේ වීඩියෝ ටුටෝරියල් ලෙසන් අපි එකින් එක ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට Upload කරලා ඔයාට Private link එකක් ලබා දෙනවා, ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්‍රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්.
ප්‍රශ්න තිබුනොත් ?
අපේ වට්සප් එකට යොමු කරන්න පුලුවන්. එයාලා අදාල ගුරුවරයාට අදාල ප්‍රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කියලා නිශ්චිත දවසක් නැහැ. ඔයාට ලෙසන්ස් බලන්න වෙලාවක් ලැබෙන විදිහට කොස් එක කරගන්න යන්න පුළුවන්,
තේරෙන සිංහලෙන් විස්තර කරලා, උගන්නලා තියෙන්නෙ, උදාහරනයක් කිව්වොත් එහෙම, After effect වල 3D Camera එකේ ලෙසන් එක Student බැලුවට පස්සෙ Student ට පුලුවන් තනියම After effect වල Track motion වලින් ලස්සන Motion Tracking එකක් කරගන්න. ඒ Productivity එකට ආයතනය වග කියනවා.
ඒ වගේම උගන්නන හැම වීඩියෝ ලෙසන් එකක්ම ඔයාට Download කරගන්නත් පුළුවන්.
එක්සෑම්ස් තියෙනවද ?
එක්සෑම් එකක් තියෙනවා, වෙන්නෙ මෙහෙමයි. අපි මුලින්ම වීඩියෝ ලෙසන් මගින් Video Editing උගන්නනවනේ. ඊට පස්සෙ තව වීඩියෝ ලෙසන් එකකින් කියලා දෙනවා එක්සෑම් එක කරන විදිහ, student ඒ විදිහේ වීඩියෝ එකක් කරලා අපිට මෙයිල් කරන්න ඕන. මෙයිල් කරන විදිහ එහෙමත් අපි කියා දෙනවා.
නියමිත වෙලාවක් තියෙනවද ?
නැහැ. කැමති වෙලාවක ලෙසන් එක බලන්න පුලුවන්, ටෙස්ට් එක Mail වලින් කරන නිසා ටෙස්ට් එකත් ඕනිම වෙලාවක කරන්න පුලුවන්. උදාහරනයක් විදිහට කිව්වොත් රෑ 10:00 ට වුනත්.
ඒ කියන්නෙ ජොබ් එකට යන කෙනෙක්ට වුනත් පාර්ට් ටයිම් ඉවරකරගන්න පුලුවන් ?
ඔව් අනිවාර්‍යයෙන්. ඒ වගේම අපේ සම්පූර්න කෝස් එකම, ඒ කියන්නෙ ලෙසන් ඔක්කොම Full HD බලන්න ස්ටුඩන්ට් ට වැය වෙන්නෙ GB 1 ටත් අඩු ඩේටා ප්‍රමානයක්. ඒ ඩේටාවලට යන්නෙ රුපියල් දෙසීයක් විතර.
සහතික ප්‍රදානය කරන ආයතනය රෙජිස්ටර්ඩ් ද ?
ඔව් (රජයේ ලියාපදිංචි අංකය : PV00229933). අපි දැනටමත් නුවර, නාවලපිටිය, දෙල්තොට, හෙම්මාතගම වගේ සෙන්ටර්ස් වල මේ කෝස් එක කරනවා On Class ලමයින්ට, රටේ ඇතිවෙලා තියෙන කොරෝනා වසන්ගත ප්‍රශ්නෙත් එක්ක තමයි අපි මේක ඔන්ලයින් ගෙනාවෙ. එතකොට සෙන්ටර්ස් වලින් අපේ කෝස් එක කරපු ලමයින්ට ලබා දෙන සහතික පත්‍රයමයි අපි ඔන්ලයින් කෝස් එක කරන students ලාටත් ලබා දෙන්නෙ. උක්ත තියෙන රජයේ ලියාපදිංචි අංකය ඔබට ලබාදෙන සහතිකයේත් සඳහන් වෙනවා.
කෝස් එක ඔන්ලයින් නම් සහතිකය කොහොමද ලබා දෙන්නෙ. ඔන්ලයින්ද ?
නැහැ. අපි සහතියකය ඉතාමත් ආරක්ශාකාරිව අපේම Smart IT Academy Certificate Box එකට දාලා ගෙදරටම රෙජිස්ටර්ඩ් පෝස්ට් කරනවා. දවස් තුනකින් ගෙදරටම ලැබේවි සහතිකය.
මේ කෝස් එකේ සපූර්න කොස්ට් එක කීයද ?
මෙහෙමයි. කලින් කිව්වා වගේ අපේ සෙන්ටර්ස් වල මේ කෝස් දෙක අපි කරන්නෙ 9000/- ට. ඔන්ලයින් එකට ගෙනාපු නිසා අපි මේ කෝස් එක 3000/- ට Students ලාට ලබා දෙනවා.
මේ ගානත් දෙපාරකට ගෙවන්න පුලුවන්. ඉස්සෙල්ලම 2000/- බෑන්ක් ඩිපෝස්ට් කරලා අපි ලබා දෙන වට්සප් අංකයට ස්ලිප් එක දාන්න ඕන. ඔන්ලයින් ට්‍රාන්සර් කරන්නත් පුලුවන්. ඔන්ලයින් ට්‍රාන්සර් කරා නම් Screen shot එකක් ඒ අදාල වට්සප් අංකයට දාන්න ඔන.
එතනින් පුලුවන් ඉස්සරහට යන්න. ඒ වගේම ඉතිරි බැලන්ස් එක ඒ කියන්නෙ (1000/-) ගෙවන්න පුලුවන් පලවෙනි Lesson 6න් පස්සෙ.
ගුරුවරු ?
ඔන්ලයින් මගින් උගන්වන ගුරුවරු ඔක්කොම Extra qualified ගුරුවරු ඉන්නෙ. එයාලගෙ ඉගැන්වීම් වලට දැනටමත් වැඩි ප්‍රතිචාරයක් ලැබිලා තියෙනව.
0771772068 අංකයට වට්සප් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. එතනින් කෝස් එකට සම්භන්ද කරයි.
නැත්නම් පහත ඇති WhatsApp Icon එක ක්ලික් කරන්න....

නැත්නම් පහත ඇති WhatsApp Icon එක ක්ලික් කරන්න....

ස්තූතියි.
සුභ දවසක්.
Academic Student Comments on Facebook :
- Ishani Thilakshika ඇත්තටම ගොඩක් හොද කෝස් එකක්.උගන්නන ගුරුවරයා ඉතාමත් පැහැදිලිව පාඩම් ටික කියල දෙනවා.අපිට ඕනම වෙන වෙලාවට පාඩම ගැන තියෙන ගැටලු වලට පිලිතුරු පවා එවෙලේම ලබා දෙනවා.පාඩම් මාලාව පටන් ගත්ත දවසෙ සිට සහතික පත්රය අතටම ලැබෙනකම් ඒ ගැන වගකීමෙන් කටයුතු කරනවා.❤❤❤ Thank you Smart IT ACADEMY
- Kristeen Wishvajini Great Course. I love the way it is designed, delivered. I learned a lot. The most imporatnt part is that I enjoy every bit of the session and completed everything less than a week.😊
- Chamini Wathsala Aththatma me course eka gdk hodi..hmadema pahadiliwa gdk saralawa vedios walin kiya denwa...kisima deyk nodanna kenekta unath meka kr gnna puluwan uganwana lectures gdk hodata hmadema pahadili krnawa...ewagema team eke hmoma gdk සුහදශීලී aya oni deyk ahnna puluwan..hamotma suba pathnwa thwa hodin hmadema krgn puluwan wen kiyla...😃
- Ishara Gallage ජොබ් එකත් කරන ගමන් තමයි මේ Course එක කරන්න පටන් ගත්තේ.. හැබැයි වැඩි කාලයක් ගියේ නෑ.. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.. නියමෙට කියලා දෙනවා.. හොද support team එකක් ඉන්නවා ඕනි දේකට.. Certificate එක දවසින් ගෙදරටම ගෙනත් දුන්නා.. Thank you Smart IT Academy ❤️
- Hansi Singhapura I recommend this course for school children,employees and anyone.The teaching is very clear and We xan finish the study at aconvenient time.I especially appreciate the support of the 24h whatsapp team(very much love to Miss Thamara & Miss Kaushalya)We will wait untill the next steps begin.Thank you Smart IT Academy ❤️
- Gayan Lakmal Wickramasinghe මට අහම්බෙන් තමයි කෝස් එක කරන්න ලැබුනෙ fb පෝස්ට් එකකින් දැකල.ඉක්මනින්ම සහතිකෙත් ගන්න පුලුවන් වුනා.අපේ කාලයයි මුදලුයි දෙකම ඉතිරි කරගෙන ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන් කෝස් එකක්.පාඩම් කියල දෙන විදිහ හරිම පැහැදිලියි.මම මීට කලින් ලංකාවෙ ලොකුවට නම හදාගෙන ඉන්න තැනක මේ කෝස් එක කරන්න ගිහින් එපා වෙලා අතහැරල දැම්ම.මේ වගේ තුන්ගුණයක් විතර මුදලුත් ගෙවල.මොකද එයාල කියල දෙන දෙයක් තේරෙන්නෙ නෑ.ඒත් මේකෙදි එහෙම නෑ.ඉතාම පැහැදිලිව කියල දෙනව.වට්සැප් ගෲප් එකෙනුත් උපරිම සහයෝගය ලැබෙනව.උදාහරණයක් විදිහට කියනවනම් මම සමහර පාඩම් ඉවර කරද්දි රෑ දොලහත් පහු වෙලා.ඒත් ඒ වෙලාවටත් වට්සැප් ටීම් එකෙන් මට පාඩම් එවුව.ඒ නිසාම ඉක්මනින් ඉවර කරගන්න පුලුවන් වුනා.සීයට සීයක් රෙකමන්ඩ් කරන්න පුලුවන් කෝස් එකක් ❤
Chami Lakshi මම fb එකෙන් දැකලා මේ කෝස් එකට දැම්මේ. අපිට පහසුම විදියට මේක කරන්න පුලුවන් . ඕනම කෙනෙක්ට තේරෙන විදියට පාඩම් පැහැදිලිව කියාදෙනවා. ඒවගේම ඒ පාඩම් වල ගැටලුවක් ඇති උනොත් ඕනම අවස්තාවක whatsapp support team එක උදවු කරනවා. ඕනම වෙලාවක අපිට උදවු කරන්න ලෑස්තියි. මන් හොදින් කෝස් එක කලා. මට අද සහතිකේ ලැබුනා 😊 මට මේ කෝස් එක කරන්න උදවු කරපු පාඩම් උගන්නපු සර් ටත්, whatsapp support team එකේ කෞශලයා මිස් . තමරා මිස් ඇතුලු SMART IT ACADEMY team එකටත් ගොඩක් ස්තූතී💗
රූ සංජු ගොඩක් හොද වටිනා පඨමලාවක්.ගුරුවරයා ඉතාමත් පැහැදිලිව උගන්නනවා.ගැටලුවක් මතුවුණත් whatsapp support team එකත් පිළිතුරු පැහැදිලිව කියල දෙනවා.ඉතාමත් කෙටි කාලයකින් ගොඩක් ලොකු දැනුමක් ලබාගැනීමට මෙම පඨමලාවට සම්බන්ධවිමට ලැබිම මට ලැබුනු වාසනාවක්.ගුරුවරයා ඇතුලු whatsapp support team එකටත් ගොඩක් ස්තුතියි.
A.S. Dilrukshi ඇත්තටම ගොඩක් හොද course එකක්.ඉතාමත් පැහැදිලිව හොදට කියලා දෙනවා.ඕනම වයස් මට්ටමක කෙනෙක්ට උනත් තේරෙන විදිහට උගන්නනවා. 24 hours watsapp support team එක නිසා ගොඩක් ලේසියෙන් සාර්ථකව කරගෙන යන්න පුලුවන්....ඒවගේම පටන් ගත් දවසේ ඉදන් කෝස් එක අවසන් වෙනකම් වගේම සහතිකය ලැබෙනකම් ඉතාමත් වගකීමෙන් කටයුතු කරනව..ඉතින් Smart it academy එකේ හැමෝටම ගොඩක් ස්තූතියි...😍Thank you SMART IT ACADEMY ❤
Saheli Charudya Great support from the team.and the lessons understood very well. This course is such a helpful and best course to anyone who want to know about MS office.I got my certificate today. I thankful all the teachers and whatsapp support team to support me to complete this course Correctly and Fastly. ❤️
Sajani Wickramasinghe This course is very effective course and highly recommend it for any student who willing to do office package.finally thnk u very much teachers and watts up support team for given valuble service to us.❤❤
- Get link
- X
- Other Apps

Comments
Post a Comment