මූලික මාතෘකා 7 ක් මුල ඉඳන්ම අපි කතා කරනවා, මේ ලෙසන් අපි ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට Upload කරලා එක එක ලෙසන්ස් link බැගින් ලබා දෙනවා, ඔයාලට ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්‍රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්.
අපේ වට්සප් එකට යොමු කරන්න පුලුවන්. එතන පැය විසිහතරම වැඩකරන ඇඩ්මින්ලා ඉන්නවා, එයාලා අදාල ගුරුවරයාට අදාල ප්‍රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කියලා නිශ්චිත දවසක් නැහැ. ඔයාට ලෙසන්ස් බලන්න වෙලාවක් ලැබෙන විදිහට කොස් එක කරගන්න යන්න පුළුවන්,
මෙම පාඨමාලාවට සහභාගී වන සැමට පාඨමාලාවට අවශ්‍ය සියලුම ඩේටා නොමිලේ ලබාදෙනු ඇත. එමෙන්ම පාඨමාලා ගාස්තු වාරික දෙකකින් ගෙවීමේ පහසුකම්, පාඩම් සඳහා ඕනෑම වෙලාවක සහභාගී වීමට සහ නැවත නැවත පසුපාඩම් නැරඹීමට, PDF සහ වීඩියෝ පාඩම් සියල්ල භාගත කරගැනීමේ පහසුකම්ද සහිතයි..
මේ පාඨමාලාවේ මුල සිට ඉගැන්වීමට සැලසුම් කර ඇති මාතෘකා :
(1) Introduction
What is Social Media?
(2) Understand Social Media Marketing
The most widely used social networks
Use Social Media to listen to your customers
Invest in a smart mix of channels
(3) Developing a social media marketing plan and strategy
(4) Publishing on Social Media
Crafting engaging messaging
Maintaining an editorial calendar
Understanding Paid Advertising
How to create an ad campaign on Facebook
(5) Interacting with customers
Building and maintain a community
Providing social-first customer service
(6) Selling on Social Media
Encouraging direct and assisted sales
Partnering with Influencers
(7) Measuring Social media activity
එක්සෑම්ස් තියෙනවද ?
එක්සෑම් එකක් තියෙනවා, වෙන්නෙ මෙහෙමයි. අපි මුලින්ම වීඩියෝ ලෙසන් මගින් උගන්නනවනේ. ඊට පස්සෙ තව වීඩියෝ ලෙසන් එකකින් කියලා දෙනවා එක්සෑම් එක කරන විදිහ, student ඒක බලලා ඉවරවෙලා ටෙස්ට් එක කරලා අපිට එවන්න ඕන,
නියමිත වෙලාවක් තියෙනවද ?
නැහැ. කැමති වෙලාවක ලෙසන් එක බලන්න පුලුවන්, ටෙස්ට් එක PDF සහ Mail වලින් කරන නිසා ටෙස්ට් එකත් ඕනිම වෙලාවක කරන්න පුලුවන්. උදාහරනයක් විදිහට කිව්වොත් රෑ 10:00 ට වුනත්. මොකද අපිට ඉන්නවා 24 H සපෝට් ටීම් එකක්. එයාල පැය 24 ම ඔන්ලයින්. ( Mail කරන විදිහ සහ Document එකක් PDF කරන විදහ එහෙමත් අපි කියලා දෙනවා )
ඒ කියන්නෙ ජොබ් එකට යන කෙනෙක්ට වුනත් පාර්ට් ටයිම් ඉවරකරගන්න පුලුවන් ?
ඔව් අනිවාර්‍යයෙන්.
මේ කෝස් එකේ සපූර්න කොස්ට් එක කීයද ?
මෙහෙමයි. කලින් කිව්වා වගේ අපේ සෙන්ටර්ස් වල මේ කෝස් එක අපි කරන්නෙ 8000/- ට. ඔන්ලයින් එකට ගෙනාපු නිසා අපි මේ කෝස් එක 2300/- ට Students ලාට ලබා දෙනවා. මේ ගානත් දෙපාරකට ගෙවන්න පුලුවන්. ඉස්සෙල්ලම 1300/- බෑන්ක් ඩිපෝස්ට් කරලා අපි ලබා දෙන වට්සප් අංකයට ස්ලිප් එක දාන්න ඕන. ඔන්ලයින් ට්‍රාන්සර් කරන්නත් පුලුවන්. ඔන්ලයින් ට්‍රාන්සර් කරා නම් Screen shot එකක් ඒ අදාල වට්සප් අංකයට දාන්න ඔන.
එතනින් පුලුවන් ඉස්සරහට යන්න. ඒ වගේම ඉතිරි බැලන්ස් එක ඒ කියන්නෙ (1000/-) ගෙවන්න පුලුවන් පලවෙනි Lesson 6න් පස්සෙ.
ඒ වගේම ඒ වෙලාවේ ( Second Payment එකේ වෙලාවේ ) පාඨමාලාව පිළිබඳව හෝ ඇකඩමිය පිළිබඳව, ඉගැන්වීම් පිළිබඳව ඔබ Satisfied නැත්නම් ( සැහීමකට පත්වන්නේ නැත්නම්) ඔබ ගෙවූ සම්පුර්ණ මුදල නැවත Refund කරනු ලැබේ.
Comments
Post a Comment