Digital Notice Board Get link Facebook X Pinterest Email Other Apps - August 11, 2022 Digital Notice Board of SITC University - Sri Lanka>>> - දැන්වීම් පුවරුවේ දැන්වීම් අවසන්-Last Update : 11th AUG 2022 Get link Facebook X Pinterest Email Other Apps Comments
FREE SOFTWARE'S - October 26, 2020 ඔබට අවශ්‍ය මෘදුකාංගයේ නම මත click කරන්න... MS Office 2016 Package MS Office 2019 Package (New) Adobe Photoshop CC 2020 Software Adobe Illustrator CC 2020 Software Password : 123 භාගත කිරීමේදී හෝ ඔබේ පරිගණකයට ස්ථාපනය (install) කිරීමේදී යම් ගැටලුවක් සිදුවූයේ නම් අපගේ වට්සප් සහය අංශයෙන් විමසන්න. : 0771772068 Our Web : www.smartitacademy.lk Read more
Diploma in Business Management and Principles of Economics | Diploma in English - July 29, 2022 ඔබට හැදෑරීමට අවශ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව තෝරාගෙන වට්සැප් ඔස්සේ LOAD වන පණිවිඩය යවා වැඩි විස්තර ලබාගන්න. 👇 Diploma in Business Management and Principles of Economics. 👇 Diploma in English. Read more
Diploma in Spreadsheet Management - Online - September 18, 2021 DIPLOMA IN SPREADSHEET MANAGEMENT MICROSOFT EXCEL ඩිප්ලෝමා පාඨමාලාවේ විස්තර පාඨමාලාවේ හැදින්වීම ( වීඩියෝ ) : දේශන පැවැත්වෙන මාධ්‍ය : සිංහල දේශන පැවැත්වෙන ක්‍රමය : 100% Online දේශන පැවැත්වෙන දින සහ කාලය : මෙම පාඨමාලාව ප්‍රධාන දේශන 20 කින් සමන්විතයි, එක් දේශනයක වෙලාව ආසන්න වශයෙන් විනාඩි 30 සිට 45 දක්වා කාලයක් සිදු කරයි. මෙම දේශන 20 ට එකින් - එක සහභාගී වීමෙන් අනතුරුව සිසුන් විසින් අවසන් විභාගයට (Online - PDF Test) මුහුණදීමට අවශ්‍ය අතර ඉන් පසු පාඨමාලාව අවසන් වේ. මෙම අවසන් විභාගය සිදුකරන ආකාරයේ Exam Guide - (පහසු විභාග මාර්ගෝපදේශයක්) ද සිසුන්ට ලබා දේ. විධිමත් ඔන්ලයින් Learning පද්ධතියක් සහ වට්සප් සහය අංශයක් හරහා ඉගැන්වීම් සිදුකරන නිසා ඕනෑම දවසක ඕනෑම වේලාවක පාඨමාලාවට සම්බන්දවී මුල සිට ආරම්භ කිරීමට සහ කැමති වාර ගණනක් දේශන නැරබිමට, දේශන භාගත කරගැනීමට හැකිය. මෙම පාඨමාලාවට අවශ්‍ය කරන ඉන්ටනෙට් - ඩේටා පැකේජ සිසුන්ට සම්පුර්ණයෙන් නොමිලේ ලබා දේ. පාඨමාලාවේ අන්තර්ගතය : පාඨමාලා ගාස්තු : පාඨමාලාවේ සම්පුර්ණ ගාස්තු රුපියල් 4800/- පමණයි. ... Read more
Comments
Post a Comment