Diploma in Spreadsheet Management - Online
DIPLOMA IN SPREADSHEET MANAGEMENT MICROSOFT EXCEL ඩිප්ලෝමා පාඨමාලාවේ විස්තර පාඨමාලාවේ හැදින්වීම ( වීඩියෝ ) : දේශන පැවැත්වෙන මාධ්‍ය : සිංහල දේශන පැවැත්වෙන ක්‍රමය : 100% Online දේශන පැවැත්වෙන දින සහ කාලය : මෙම පාඨමාලාව ප්‍රධාන දේශන 20 කින් සමන්විතයි, එක් දේශනයක වෙලාව ආසන්න වශයෙන් විනාඩි 30 සිට 45 දක්වා කාලයක් සිදු කරයි. මෙම දේශන 20 ට එකින් - එක සහභාගී වීමෙන් අනතුරුව සිසුන් විසින් අවසන් විභාගයට (Online - PDF Test) මුහුණදීමට අවශ්‍ය අතර ඉන් පසු පාඨමාලාව අවසන් වේ. මෙම අවසන් විභාගය සිදුකරන ආකාරයේ Exam Guide - (පහසු විභාග මාර්ගෝපදේශයක්) ද සිසුන්ට ලබා දේ. විධිමත් ඔන්ලයින් Learning පද්ධතියක් සහ වට්සප් සහය අංශයක් හරහා ඉගැන්වීම් සිදුකරන නිසා ඕනෑම දවසක ඕනෑම වේලාවක පාඨමාලාවට සම්බන්දවී මුල සිට ආරම්භ කිරීමට සහ කැමති වාර ගණනක් දේශන නැරබිමට, දේශන භාගත කරගැනීමට හැකිය. මෙම පාඨමාලාවට අවශ්‍ය කරන ඉන්ටනෙට් - ඩේටා පැකේජ සිසුන්ට සම්පුර්ණයෙන් නොමිලේ ලබා දේ. පාඨමාලාවේ අන්තර්ගතය : පාඨමාලා ගාස්තු : පාඨමාලාවේ සම්පුර්ණ ගාස්තු රුපියල් 4800/- පමණයි. ...