Posts

Showing posts from February, 2021

Basic Video Editing - Certificate Course

Image
මොකක්ද මේ කෝස් එකෙන් වෙන්නෙ ? Adobe After Effects සහ  Adobe Premiere pro මෙන්න මේ පාඩම් මාලාවන් දෙක Basic මුල ඉදලා තේරෙන සිංහලෙන් උගන්නනවා. කොහොමද උගන්නන්නෙ ? Pre වීඩියෝ ටුටෝරියල් වලින්. මේ වීඩියෝ ටුටෝරියල්  ලෙසන් අපි එකින් එක ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට Upload කරලා ඔයාට Private link එකක් ලබා දෙනවා, ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්‍රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්. ප්‍රශ්න තිබුනොත් ? අපේ වට්සප් එකට යොමු කරන්න පුලුවන්. එයාලා අදාල ගුරුවරයාට අදාල ප්‍රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කියලා නිශ්චිත දවසක් නැහැ. ඔයාට ලෙසන්ස් බලන්න වෙලාවක් ලැබෙන විදිහට කොස් එක කරගන්න යන්න පුළුවන්, තේරෙන සිංහලෙන් විස්තර කරලා, උගන්නලා තියෙන්නෙ, උදාහරනයක් කිව්වොත් එහෙම, After effect වල 3D Camera එකේ ලෙසන් එක Student බැලුවට පස්සෙ Student ට පුලුවන් තනියම After effect වල Track motion වලින් ලස්සන Motion Tracking එකක් කරගන්න. ඒ P...