Social Media Marketing Online Course - Sinhala
Q&A : මොකක්ද මේ කෝස් එකෙන් වෙන්නෙ? මේ දවසින් දවස ඩිජිටල්කරණය වන ලෝකේ ඩිජිටල් මාධ්‍ය හරහා ඔයාගේ ව්‍යාපාරය Social Media භාවිතයෙන් දීයුණු කරගන්නේ කොහොමද සහ Social media Marketing ඉගෙනගෙන වෙනත් කෙනෙකුගේ හෝ ආයතනයක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා. මේ කෝස් එකෙන් හරි සැලසුමක් අනුව , ඔයාගෙම ව්‍යාපාරයක් ආරම්භ කරලා Social Media හරහා ඔයාගේ නිශ්පාදන විකුණ ගන්න ආකාරය පිළිබඳවත් හරි දැනුමක් එනවා. කොහොමද උගන්නන්නෙ ? මූලික මාතෘකා 7 ක් මුල ඉඳන්ම අපි කතා කරනවා, මේ ලෙසන් අපි ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට Upload කරලා එක එක ලෙසන්ස් link බැගින් ලබා දෙනවා, ඔයාලට ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්‍රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්. ඒ ලෙසන් එකේ ගැටළු තිබුනොත් ? අපේ වට්සප් එකට යොමු කරන්න පුලුවන්. එතන පැය විසිහතරම වැඩකරන ඇඩ්මින්ලා ඉන්නවා, එයාලා අදාල ගුරුවරයාට අදාල ප්‍රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කි...