Student Comments
From Facebook : Tharindu Dhananjaya සුපිරි course එකක්..කියලා දෙන දේවල් හොදට තේරෙනවා 👌 ❤️ Delete, hide or report this Sumudu Priyankara ගොඩක් හොද course එකක්.අපිට ඕනම වෙලාවක lecture එක complete කරලා exam එක කරන්න පුලුවන්. ඕනම වයස් කාණ්ඩයක කෙනෙක් ට තේරුම් ගන්න පුලුවන් විදිහට සරලව උගන්නන වා.whatsapp support team එකත් ගොඩක් හොදයි ඉතාම හොදින් ගුරුවරයා සහ සිසුන් සම්බන්ධීකරණ කරනවා වගේම ඉතාම සුහදශීලි. Delete, hide or report this Ishani Thilakshika ඇත්තටම ගොඩක් හොද කෝස් එකක්.උගන්නන ගුරුවරයා ඉතාමත් පැහැදිලිව පාඩම් ටික කියල දෙනවා.අපිට ඕනම වෙන වෙලාවට පාඩම ගැන තියෙන ගැටලු වලට පිලිතුරු පවා එවෙලේම ලබා දෙනවා.පාඩම් මාලාව පටන් ගත්ත දවසෙ සිට සහතික පත් රය අතටම ලැබෙනකම් ඒ ගැන වගකීමෙන් කටයුතු කරනවා. ❤ ❤ ❤ Thank you Smart IT ACADEMY Delete, hide or report this Kristeen Wishvajini Great Course. I love the way it is designed, delivered. I learned a lot. The most imporatnt part is that I enjoy every bit of the session and completed everything less than a week. 😊...