Posts

Showing posts from May, 2021

Certificate in Advance Business Accounting.

Image
මොකක්ද මේ කෝස් එකෙන් වෙන්නෙ ? ගිණුම්කරණය පිලිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාවක් මේක. ප්‍රධාන මාතෘකා 14 ක් සහ අනු මාතෘකා  76 කින් සමන්විත මෙම පාඨමාලාවේ පෞද්ගලික ණය සඳහා Document සාදාගැනීම, වෘත්තීය විභාග පිලිබඳ දැනුවත්කිරීම වැනි අමතර ව්‍යාපාර මාතෘකා රැසක්ද ඇතුලත් ය. පාඨමාලාවේ උගන්වන කරුණු (සිලබස්) පහතින් ඇත. කොහොමද උගන්නන්නෙ ? විනාඩි 35 ක වීඩියෝ ටුටෝරියල් වලින්. සම්පූර්න ටුටෝරියල් 22ක් තියෙනවා.  මෙම  ටුටෝරියල් ලෙසන් 22 අවසන් වෙනවාත් සමගම පාඨමාලාව අවසන් වෙනවා. මේ ලෙසන් අපි ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට අපේ LMS ප්ලැට්ෆෝම් එකට  Upload කරලා ඔයාට link එකක් ලබා දෙනවා, ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්‍රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්. ප්‍රශ්න තිබුනොත් ? අපේ වට්සප් එකට යොමු කරන්න පුලුවන්. එයාලා අදාල ගුරුවරයාට අදාල ප්‍රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කියලා නිශ්චිත දවසක් නැහැ. ඔයාට ලෙසන්ස් බලන්න වෙලාවක් ...